හාල් මිල අඩු කරන්න බෑ

ආණ්ඩුව විසින් අලෙවි සමාගම් කිහිපයකට මෙරටේ වෙළෙඳ සමාගම් අත්පත් කර ගැනීමට ඉඩ ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ ක...

ආණ්ඩුව විසින් අලෙවි සමාගම් කිහිපයකට මෙරටේ වෙළෙඳ සමාගම් අත්පත් කර ගැනීමට ඉඩ ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

වී මිලදී ගැනීම් අඩු කිරීමෙන් හා තොග ප්‍රමාණය අඩු වීම හේතුවෙන් හාල් මිල රුපියල් 85 දක්වා වැඩි වී ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ. 

අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 

“මේක අද හෙට වෙනස් වන තත්ත්වයක් නෙමෙයි. කෑම පැකට් එකක මිල රුපියල් 10 කින් වැඩි වෙලා තියෙනවා . පොහොර සහනාධාරය වෙලාවට ලැබුණෙත් නෑ. පිටරටින් සහල් ගෙනාවත් සහල් මිල ඒ තරම් අඩු කරන්න බැරිවේවි. වියළි කලාපයේ විශාල නියං තත්ත්වයක් තියෙනවා. සාගතයට ඒ පළාත්වල ජනතාව මුහුණ දෙනවා.“




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7114439099029843269

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item