සුපිරි ඇමති පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාවේදීත් පරදියි

සුපිරි අමාත්‍යවරයෙකු බිහි කෙරෙන බව කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද...

සුපිරි අමාත්‍යවරයෙකු බිහි කෙරෙන බව කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 32න් පරාජයට පත්ව තිබෙනවා. ඊට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2490292603525203031

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item