පොලිස්පති දන නමාගෙන දේශපාලනයේ - පෙර කතිකාකරගත් පරිදි පුජිතගෙන් ලැබුණු ඇමතුම

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මුදල් ඇමති රවි කරුණානායකට පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් දුරකතන ඇමතුමක් ආවේය. මෑතකදී නිට...

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මුදල් ඇමති රවි කරුණානායකට පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් දුරකතන ඇමතුමක් ආවේය.

මෑතකදී නිට්ටඹුවේදී ප‍්‍රභූ දියණියක් පොලිස් අණ නොතකා වාහනයක් පැදවීම ගැන එහිදී අදහස් හුවමාරු වූ අතර ‘නාමල්’ යයි නමක්ද කියනු පැහැදිලව ඇසින.

මෙහි ඇති ප්‍රශ්නය නම් පුජිත ජයසුන්දර රවී කරුණානායකට මේ පිළිබඳව දැනුම් දීමට ඇති හේතුව කුමක්ද යන්න සහ අන නොතකා ධාවනය කිරීම මෙතරන්ම දේශපාලන කරලියේ රටේ ප්‍රශ්නයක් බවට පත්වන්නේ කෙසේද යන්නය.

අවස්ථාවට නොගැලපෙන දුරකථන ඇමතුම ගැන සැකසිති අප කල සොයා බැලීමකදී වාර්තා වුයේ රවී කරුණානායක මාධ්‍ය හමුවට පැම්ණීමට පෙර පුජිත ජයසුන්දර අමතුබවත් එහිදී සිදු කල එකඟතාවක් මත රවී කරුණානායක මාධ්‍ය හමුවේ සිටීමේදී පුජිත විසින් දුරකථන ඇමතුම ලබාගෙන ඇති බවය. මේ අවස්තාවේ තමාගෙන් ගිලිහී යන පොලිස්පති තනතුර රක ගැනීම සඳහා පුජිත විසින් මෙවැනි ඕනෙම කුණු වැඩකට කැමති කර ගැනීමට පහසු වී ඇති බව ආණ්ඩුව අභ්‍යන්තරයේ කතා වේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 493049939500052241

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item