රවිරාජ් නඩු තීන්දුවට එරෙහිව දෙමළ සන්ධානයෙන් අභියාචනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව දෙ...

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසුවේ මෙම නඩු තීන්දුව දෝෂ සහිත බවයි. මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මෙම නඩු තීන්දුව හරහා පැහැදිලි වන බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2811555463754615199

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item