විදුලි පරිභෝජනය සීමා කරන්න

පවතින තත්ත්වය හමුවේ විදුලි පරිභෝජනය සීමා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි. නෑබඩ ප්‍රදේ...

පවතින තත්ත්වය හමුවේ විදුලි පරිභෝජනය සීමා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

නෑබඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර සෑම ආගමක සහ සෑම ජාතියකම අන්තවාදී කොටස් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර හම්බන්තොට කර්මාන්ත පුරය ඉදිවීම නැවැත්වීම සඳහා ඇතැම් පිරිස් මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4289437921716200334

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item