මාගම්පුර සේවකයන්ගේ රැකියා අහිමි කරන්න එපා - මහින්ද මෛත්‍රීගෙන් ඉල්ලයි
මාගම්පුර වරායේ සේවකයන්ගේ රැකියා අහිමි නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් තමන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහ...

http://www.sathhanda.com/2016/12/blog-post_710.html

මාගම්පුර වරායේ ශ්‍රීලනි පාක්‍ෂිකයන් මෙන්ම එජා පාක්‍ෂිකයන් ද සේවය කරන බවත් පැවසූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වර්ජකයන් සේවයෙන් ඉවත් කිරීමට හේතු සෙවීම අසාධාරණයක් යෑයිද කීවේය.
මාගම්පුර වරායේ ප්‍රශ්නය තමා අග්‍රාමාත්‍යවරයා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් හම්බන්තොට වරායේ සේවකයන් ආරම්භ කර තිබෙන වර්ජනය මෙන්ම ඊට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මේ බව ඊයේ (14 දා කියා සිටියේය.
Related