ජයලලිතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ චෙන්නායි හි මරීනා වෙරළේදී සිදුකිරීමට නියමිතයි. ඇයගේ දේහ...

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ චෙන්නායි හි මරීනා වෙරළේදී සිදුකිරීමට නියමිතයි.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා චෙන්නායි හි රාජාජි ශාලාව වෙත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් ඇදී එමින් පවතිනවා.

ජයලලිතාගේ දිගු කාලීන සිනමා පෙම්වතා වූ එම්.ජේ. රාමචන්ද්‍රන්ගේ සොහොනට යාබදව ඇයගේ අවසන් කටයුතු කිරීම ද විශේෂත්වයක්.

ජයලලිතා ජයරාම්ගේ දුර්ලභ ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3718097171479309908

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item