BreakingNews.lk වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරයි

මෙරට සිට ක‍්‍රියාත්මක කරවන BreakingNews.lk වෙබ් අඩවිය කිසිදු හේතුවකින් තොරව ලංකාව තුල වාරණය කර ඇති බව එහි පරිපාලකයෝ කියති. මේ වන විට තම...

මෙරට සිට ක‍්‍රියාත්මක කරවන BreakingNews.lk වෙබ් අඩවිය කිසිදු හේතුවකින් තොරව ලංකාව තුල වාරණය කර ඇති බව එහි පරිපාලකයෝ කියති.

මේ වන විට තම වෙබ් අඩවිය විදේශයන්හි පමනක් දර්ශණය වන බව ඔවුන් සදහන් කරති.

සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එම වෙබ් අඩවියේ සංස්කාරකවරුන් විසින් මෙසේ සටහනක් තබා ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5764470514814749291

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item