විමල් අද FCID කැදවයි

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොටඨාශය විසින් කැදවා ඇත.පස...

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොටඨාශය විසින් කැදවා ඇත.පසුගිය රජය සමයේදී රජයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්දයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාලව අද දිනයේ ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6596151022052494303

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item