තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි (VIDEO)

තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි. රැස්වීමට සහභාග...

තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි.

රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු ‘‘දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු  සඳහන  කර "අපි අලෙප්පෝ වල මැරෙනවා තෝ මෙතන මැරියන්" යයි පවසා තිබේ.

වෙඩි ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින්

turkey-russia-syria-ambassador-2 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 1561287058786824073

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item