රතන හිමි සමග ඇමති රාජිතත් එක් වෙයි

පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉදිරියේදී ආරම්භ කරන බව කියන නව බලවේගය...

පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉදිරියේදී ආරම්භ කරන බව කියන නව බලවේගයට තමන්ද එක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (18) ප‍්‍රකාශ කළා.

අමාත්‍යවරයා ඒ බව ප‍්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ආණ්ඩුවේ යම් යම් දුර්වලකම් තියෙනවා.. එක දවසින් යහපාලනය හම්බවෙන්නේ නැහැ. එහෙම මෝඩ සිතුවිලිවල අපි හිටියෙත් නැහැ. රතන හිමි හදන සංවිධානය බොහොම හොඳ එකක්. මමත් එනවා ඒකට. අපි දෙන්නා ගැලපෙන්නැති තත්ත්වයක් තිබුණා.. නමුත් ඒවා අයිං කර ගත්තා.” යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 325775228175095200

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item