මුදල් ඇමැති රවීගේ දියණියගේ කොම්පැනියේ අවුලක්
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති මුදල් අමාත්‍ය රවි කරුණානායකට අයත් ඔහුගේ වැඩිමහල් දියණියගේ පාලනය යටතේ පවතින ග්ලෝබල් පාක් ආයතනය තුළ සේ...

http://www.sathhanda.com/2017/01/blog-post_144.html

එහි ස්ථීර සේවකයන් හැට හත්දෙනකුගේ නාමලේඛනයක් පිවිසුම් ගේට්ටුව අසල බිත්තියක ප්‍රදර්ශනය කරමින් ඒ අයව සේවයෙන් පහ කර ඇතිබව දන්වා ඇති අතර සේවකයින් වැඩට ආ පසුව එය දැක කලබලයක් ඇති තර තිබේ.
කලින් දැනුම්දීමකින් තොරව ඊයේ (16දා) පෙරවරු වැඩමුරයට පැමිණි අවස්ථාවේ ලැයිස්තුව දැක කම්පනයට පත් පිරිස් විරෝධය පාමින් තමන් ඉවත් කිරීමට හේතුව දන්වන ලෙස පාලන අධිකාරියට බල කරමින් උද්ඝෝෂණයක නියැළුණ බවද වාර්තාවේ.
Related