දීපාල් සිල්වා අවසන් ගමන් යයි

ජනප‍්‍රිය ගායක දීපාල් සිල්වා අද පෙරවරුවේ රාගම රෝහලේදී අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඔහු 50 හැවිරිදි වියේ පසුවිය. දේ...

ජනප‍්‍රිය ගායක දීපාල් සිල්වා අද පෙරවරුවේ රාගම රෝහලේදී අභාවප‍්‍රාප්ත වී තිබේ.

අභාවප‍්‍රාප්ත වන විට ඔහු 50 හැවිරිදි වියේ පසුවිය.

දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

‘මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු’ ඔහු ගැයූ ගීතය ඉතා ඉනප‍්‍රිය විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7359208726144490149

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item