ජවිපෙ සහ ඒකාබද්ධය එක් මතයක

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්විණි. බැඳුම්කර ...

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්විණි.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ පැවැත්වීමේ බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතු බව විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යෝජනා කළ අතර එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් සම්පූර්ණ වශයෙන් එකඟවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ අතර සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිදු බාධාවක් සිදු නොකරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7585989301448839814

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item