රවී කරුණානායකගේ වගකීම් විරහිත අධම ප්‍රකාශය අසත්‍ය බව මහබැංකු අධිපති පවසයි

2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයට දෙදිනකට පෙර රුපියල් කෝටි 1,300ක මුදලක් 5000 නෝට්ටුවලින් මහ බැංකුවෙන් පිට කර ඇත්තේ යයි මුදල් අැමති රවී ...

2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයට දෙදිනකට පෙර රුපියල් කෝටි 1,300ක මුදලක් 5000 නෝට්ටුවලින් මහ බැංකුවෙන් පිට කර ඇත්තේ යයි මුදල් අැමති රවී කරුණානායක විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ එතරම් මුදලක් මහ බැංකුවෙන් අඩු වී නැති බවයි.

මහ බැංකුව විසින් මෙතෙක් කරන ලද පරීක්‍සණවලින් එතරම් මුදල් අඩුවීමක් වාර්තා වී නැති බවද කී ඔහු තව දුරටත් මේ පිලිබදව පරීක්ෂණ පවත්වන බවද කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2374142687530257097

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item