විමල් වීරවංශ ආරක්ෂාවට ‘ඊ‘ වාට්ටුවට

රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු...

රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී රිමාන්ඩ් බාරයේ සිටියේ ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයේ සිටියේ ද මෙම ‘ඊ‘ වාට්ටුවේය.

රිමාන්ඩ් කැරුණු වීරවංශ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. සිර වාට්ටුවට යොමු කළ වීරවංශ මහතා හිටපු ජනපති සමග කතා බහ කිරීමට කාර්යාලය වෙත ගෙනු එනු ලැබීය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5087626732883690642

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item