විමල් අත්අඩංගුවට ගන්න පෙර දන්නෙ කොහොමද?

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, පෙර දිනයේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරය...

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, පෙර දිනයේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඊට පෙර දින සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අනාවැකි පළ වී තිබූ බවයි.

එමගින් රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර තොරතුරු වල රහස්‍යභාවය සම්බන්ධයෙන් ගැටලු පැන නගින බව හෙතෙම පෙන්වාදෙයි.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1029116849524210904

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item