මාලිංගට ඉන්දීය කෝටිපති අම්බානි ප්ලේන් එකක් එවලා

ශ්‍රීලාංකික සුපිරි වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික මුකේස් අම්බානි විශේෂ ගුවන...

ශ්‍රීලාංකික සුපිරි වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික මුකේස් අම්බානි විශේෂ ගුවන්යානයක් එවා තිබේ.

මාලිංගට, අම්බානි මේ විශේෂ ගුවන්යානය එවා ඇත්තේ ඔහු ඉන්දියාවට ගෙන්වා ගැනීමටය.

අයි.පී.එල්. තරගාවලියට ලසිත් එක්කර ගැනීමට මුකේෂ් ඔහුට මේ ගුවන්යානය එවා ඇත.

මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩකයන් තෝරා ගැනීමටද මාලංග එක්වන බව පැවසේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7956719572380419214

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item