ක්‍රෝටන් කොළ සහ කොස් කොළ ආහාර 3දා පිළිගන්වයි
ක්‍රෝටන් කොළ සහ කොස් කොළ යොදා සකස් කළ ආහාර ලබන තුන් වැනිදා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උත්සවශී‍්‍රයෙන් පිළිගන්වන බව සමස්ත ලංකා ආපන ශාලා ...

https://www.sathhanda.com/2017/01/3.html
ඒ අනුව ඒවායෙහි රස බලා ගුණ අගුණ රටට හෙළි කිරීමට ඔහුට හැකිවන බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේය.
ක්‍රෝටන් කොළ සහ කොස් කොළ වෙනුවට නියං අවස්ථාවකදී ආහාරයට ගතහැකි වෙනත් ඕනෑ තරම් දේ තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.
රටවටා තිබෙන මුහුදෙන් පහසුවෙන් ලබාගත හැකි මාළු සහ මුහුදු ශාක ඒ අතර වන බව අසේල සම්පත් වැඩිදුරටත් කියා සිටියේ.
කොස් කොළ ගැන කියපු කථාව මෙතනින් බලන්න.
ReplyDeletehttps://www.facebook.com/pg/Dr-Rohan-Wijekoon-Director-General-Department-of-Agriculture-697800940269593/videos/?ref=page_internal