රටේ ඉඩම් බේරා ගන්න සටන් කරන්න වෙලා

ජනතාවගේ ඉඩකඩම් බේරාගැනීමට විදේශිකයින් සමග සටන් කිරීමට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රටේ ජන...

ජනතාවගේ ඉඩකඩම් බේරාගැනීමට විදේශිකයින් සමග සටන් කිරීමට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාවට අයිති ඉඩකඩම් විදේශ රටවලට විකිණීම වත්මන් රජය දිගින් දිගටම සිදුකරමින් සිටින බවයි.

ඇඹිලිපිටිය ආනන්ද බෝධි විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1864569448434665375

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item