සිරකුටියේ තනි වූ විමල්ගේ කවි සිතුවිලි මෙන්න
මේ වන විට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුළදී ලියූ කවි පෙළක් ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවට එකතු කර තිබ...
https://www.sathhanda.com/2017/01/blog-post_543.html
මේ වන විට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුළදී ලියූ කවි පෙළක් ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවට එකතු කර තිබෙනවා.
පසුගිය ආණ්ඩුවේ ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් විමල් වීරවංශ මහතා ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
ඔහුගේ අත් අකුරින්ම ලියූ ඔහුගේ හිතට ආ එම කවි සිතුවිල්ල පහතින්...
අත්තටු ඇති හිත්...
හයේ කනිසමට වැහෙනා
සිරකුටියේ තනිවුන හිත...
බේස්ලයින් සිට හමනා ...
සුළග යදිනවා...
කළුවර තුරුළුව සැතපෙන
අහස පෙනෙනවා...
පින්බිම වෙනුවෙන් වැලපෙන
මල් ලියකම් සපිරි හදක
රිද්මය නවතාලන්නට...
අගුලු දැමූ දොරටුවකට...
හැකි වන්නේ කෙලෙසද...?
බේස්ලයින් සිට හමනා
සුළග නුඹම කියාදෙන්න...
අළු දුහුවිලි මතින් නැගුන...
ඉතිහාසයෙ සාක්ෂියක...
බල මහිමය කියා දෙන්න...
සුළග නුඹටවත් හැකිවෙද?
අත්තටු ඇති හිත් පියඹන...
මේ අහසට අගුලු කොහිද...?
විමල් වීරවංශ

Login
Follow the discussion
පසුගිය ආණ්ඩුවේ ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් විමල් වීරවංශ මහතා ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
ඔහුගේ අත් අකුරින්ම ලියූ ඔහුගේ හිතට ආ එම කවි සිතුවිල්ල පහතින්...
අත්තටු ඇති හිත්...
හයේ කනිසමට වැහෙනා
සිරකුටියේ තනිවුන හිත...
බේස්ලයින් සිට හමනා ...
සුළග යදිනවා...
කළුවර තුරුළුව සැතපෙන
අහස පෙනෙනවා...
පින්බිම වෙනුවෙන් වැලපෙන
මල් ලියකම් සපිරි හදක
රිද්මය නවතාලන්නට...
අගුලු දැමූ දොරටුවකට...
හැකි වන්නේ කෙලෙසද...?
බේස්ලයින් සිට හමනා
සුළග නුඹම කියාදෙන්න...
අළු දුහුවිලි මතින් නැගුන...
ඉතිහාසයෙ සාක්ෂියක...
බල මහිමය කියා දෙන්න...
සුළග නුඹටවත් හැකිවෙද?
අත්තටු ඇති හිත් පියඹන...
මේ අහසට අගුලු කොහිද...?
විමල් වීරවංශ
Login
Follow the discussion


Related