ජනපතිට අසනීපයක් නෑ. යාපනේ නොගියේ දෙවර්ෂ පූර්ණය නිරීක්‍ෂණයටයි- මාධ්‍ය ඒකකය
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අසනීප තත්වයක් නැති බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද දිනයේ යාපනයේ යොදා තිබූ සංචාරය අවලංගු ...

http://www.sathhanda.com/2017/01/blog-post_8.html
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අසනීප තත්වයක් නැති බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද දිනයේ යාපනයේ යොදා තිබූ සංචාරය අවලංගු කරනු ලැබුවේ ඉදිරියේදී යොදා ඇති රාජකාරී කටයුත්තක් නිරීක්‍ෂණය කිරීමට බවද ඔවුන් කියා සිටී.
ජනාධිපති ධුරයට පත් වී වසර දෙක්ක සම්පූර්න වීම නිමිත්තෙන් පැවැත්වෙන සමරුවේ කටයුතු ඒ මහතා විසින් අද දිනයේ නිරීක්‍ෂණය කරනු ඇතැයිද සදහන්ය.
අද යාපනයේදී පැවැත්වීමට නියමිතය තිබූ ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන්ගේ හමුව කොළඹදී පැවැත්වෙන ඔවුන් සදහන් කරයි.
Related