ඇමතිට කොස් කොළ කවන්න ආපන ශාලා හිමියන් සැරසෙයි

කොස් කොළ, ක්‍රෝටන් සහ තේ දළු පිසින ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරන්නැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍යංශය...

කොස් කොළ, ක්‍රෝටන් සහ තේ දළු පිසින ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරන්නැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කොස් කොළ, ක්‍රෝටන් සහ තේ දළු පිසින ආකාරය සම්බන්ධයෙන් ආපනශාලා හිමියන් දැනුවත් කර ඒවා ආහාරයට ගන්නා ආකාරය පිළිබදව ද සමාජය දැනුවත් කළ යුතු බවයි. ‍

මේ යටතේ ආපනශාලාවල ආහාර නිපදවන ආකාරය ද ඉදිරියේ වෙනස්විය හැකි බවයි අසේල සම්පත් අවධාරණය කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2728412589051578702

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item