‘ගේ හදන්න සල්ලි ලැබුනු හැටි නොදනී’ කතාව බොරුවක් - ඇතත කතාව මෙන්‍න

දැනට රිමාන්ඞ් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිද ශෂී වීරවංශට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විම...

දැනට රිමාන්ඞ් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිද ශෂී වීරවංශට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ෂණයකදී රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගැනීම සම්බන්දයෙන් හෙලි කිරීමට නොහැකි වූයේ යයි පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ පවසති.

මේ වන විටත් අදාල ප‍්‍රශ්න කිරීම් අවසන් කර නීතිපතිවරයා වෙත යවන ලද ලිපි ගොනුව නඩුවක් ගොනු කිරීම සදහා ප‍්‍රමාණවත් කරුණු නැති බව නීතිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බවද ඔවුන් කියා සිටිති.

විමල් වීරවංශ මහතා රිමාන්ඞ් කර ඇත්තේ ‘රජයේ වාහන අවභාවිතයට අනුබල දීම’ යන ඔප්පු කල නොහැකි මෙගා ඞීල් නොවන චෝදනාවකට නිසා මෙම තත්වය මගහරවා ගැනීම සදහා ඔහුගේ බිරිද සම්බන්ධ පුවත ආණ්ඩුව විසින් පතුරුවා හරින ලද පුවතක් පමණක් යයිද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5716991238247841756

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item