අට දෙනෙකුගේ ධනය ලෝක ජනගහනයෙන් අඩකගේ ධනයට සමාන බව හෙළිවෙයි

ලොව ජනගහනයෙන් දිළිඳුම භාගය සතු වත්කම්වල වටිනාකම, ලෝකයේ ප්‍රමුඛ ධනවතුන් 8 දෙනාගේ වත්කම්වලට සමාන බව ඔක්ස්ෆෑම් සංවිධානය විසින් අනාවරණය කර සි...

ලොව ජනගහනයෙන් දිළිඳුම භාගය සතු වත්කම්වල වටිනාකම, ලෝකයේ ප්‍රමුඛ ධනවතුන් 8 දෙනාගේ වත්කම්වලට සමාන බව ඔක්ස්ෆෑම් සංවිධානය විසින් අනාවරණය කර සිටී. ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව හෙළි කර තිබේ.

මෙම වාර්තාව තුළින් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ අද වන විට ලොව ජනගහනයෙන් ඇති නැති පරතරය ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි.

බිල් ගේට්ස්, වොරන් බෆේ, ජෙෆ් බෙසොස්, අමන්සියෝ ඔටෙගා, මාක් සකර්බර්ග්, ලැරී එලිසන්, කාලෝස් ස්ලිම් හෙලූ සහ මයිකල් බ්ලූම්බර්ග් සතුව ලොව දිළිඳුම ජනතා පංගුවට සමාන වත්කම් ඇති බව මෙහිදී සඳහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 104433484152467784

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item