රතන හිමි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේනතු් මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හ...

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේනතු් මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්.

එහිදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4156092311510913444

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item