සහල් හිඟයක් ඉදිරියේදී - කොස් කොළ, ක්‍රෝටන් කොළ කන්නැයි ඉල්ලීමක් (VIDEO)
සහල් හිඟයක් ඉදිරියේදී එන බවත් සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් රටේ ඇතිවන බවත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝ...

http://www.sathhanda.com/2017/01/video_11.html

ඒ සඳහා සූදානමක් ලෙස කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගැනීමට හුරුවිය යුතු බව හෙතෙම යෝජනා කරයි.
මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
එම වීඩියෝව පහතින් නරඹන්න
Related