විමල් සිල් සමාදන් වෙයි
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නිවාස ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දුරුතු පුන් පොහොය වන අද (12...

https://www.sathhanda.com/2017/01/blog-post_55.html
මන්ත්‍රීවරයා මේ බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඔහුගේ නම පොහෝ දින සිල් සමාදන් වන රැඳවියන්ගේ නාම ලේඛනයට ඇතුළත් කිරීමට ද ඊයේ (11) පියවර ගෙන තිබිණි.
කාර්යබහුල ජීවිතයේදී හිටි හැටියේම තමන්ට ලබා දුන් විවේකය තවත් අර්ථවත් කර ගැනීමට තමන් මෙම තීරණය ගත් බව ද මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත.
Related