ඇමති රන්ජන්ට හූ කියා වතුර ගසා පන්නා දමති[Video]

මුතුරාජාවෙල පිහිටි රජයේ ඉඩම් ගොඩකිරීමට පක්‍ෂව හා විපක්‍ෂව ජාඇලදී පැවති විරෝධතාවකට සහය පල කිරීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ඉඩ...

මුතුරාජාවෙල පිහිටි රජයේ ඉඩම් ගොඩකිරීමට පක්‍ෂව හා විපක්‍ෂව ජාඇලදී පැවති විරෝධතාවකට සහය පල කිරීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ඉඩම් ගොඩකිරීමට පක්‍ෂ විරෝධතාවරුවන්ගෙන් දැඩි හූ හඬක් එල්ල විය. වතුර පහරවල්ද එල්ල විය.

එහෙත් නියෝජ්‍ය ඇමතිවරයා මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීමට විරුද්දව සිය මතය පල කලේය.

රන්ජන් රාමනායකට හූ කියනු ලැබුවේ ඇමති තුංගගේ ආධාරකරැවන් පිරිසක් යයිද වාර්තා වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2954102411243570294

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item