මාධ්‍ය හමු තුනකදී මාධ්‍ය ප්‍රශ්ණ මගහැර ඇමතිවරුන් පැන දුවති [Video]

ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමු තුනකදී මාධ්‍යවේදීන් විසින් කල ප්‍රශ්න කිරීම් හේතුවෙන් එම මාධ්‍ය හමු සදහා සහභාගී වූ පිලිතුරු නොදී ඇමතිවරුන් පලා ...

ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමු තුනකදී මාධ්‍යවේදීන් විසින් කල ප්‍රශ්න කිරීම් හේතුවෙන් එම මාධ්‍ය හමු සදහා සහභාගී වූ පිලිතුරු නොදී ඇමතිවරුන් පලා ගියහ.

රවි කරුණානායක හා මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන් එක් මාධ්‍ය හමුවකද, ඇමති අකිල විරාජ් සිරිකොතේ පැවති එජාප මාධ්‍ය හමුවේදීද, ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාල හා ජෝන් සෙනෙවිරත්න යන ඇමතිවරුන්ද මෙසේ පැන දිවුවේ මාධ්‍යවේදීන් ‘අපි පලා ගියා කියා ලියනවා’ කියද්දීය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8227148076963938278

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item