පිටකොටුවෙන් හමු වූ මල සිරුර සහිත බැගයට අදාල CCTV දර්ශන
පසුගියදා පිටකොටුවේ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවිම: මියගිය කාන්තාව රැඳී සිටි ලැගුම් හලෙහි සී.සී.ටී.වී. දර්ශන මාධ්‍යට නිකුත් කර තිබේ....
https://www.sathhanda.com/2015/07/cctv-petah-dead-body.html?m=0
එසේ හමු වූ කාන්තා හමුවූ කාන්තා මළ සිරුර හඳුනාගෙන තිබේ.
පොලීිසිය පවසන්නේ එම මළ සිරුර යාපනය, වඩුක්කොඩෙයි හි පදිංචි වයස අවුරුදු 34ක් වූ කාන්තාවකගේ බවයි.
ඇගේ සැමියා විදේශයක සේවයක කරන බවත් දැනට දින කිහිපයකට පෙර ඇගේ අනියම් සැමියා සමඟ කොළඹ ලැගුම්හලක නවාතැන්ගෙන ඇති බවද පොලීසිය කියයි.


Related