ඩිල්ෂාන් 10000 යි
සිය එක්දින දිවියේ ලකුණු 10000 සීමාව පසුකිරීමට ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් දැන් සමත්විය. ඒ සඳහා ඔහු තරග 319ක් ක්රීඩා කර තිබෙන අතර ඔහු ...
https://www.sathhanda.com/2015/07/dilshan-10000.html?m=0
එක්දින ලකුණු 10000සීමාව පසුකළ ලොව 11 වැනි ක්රීඩකයා ඩිල්ෂාන්වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ ශ්රි ලංකාවේ සිවුවැනි පිතිකරු ඔහු වෙයි.
සංගා, මහේල හා සනත් මීට ඉහතදී ලකුණු 10000සීමාව පසුකර තිබේ.
ලකුණු 10000 සීමාව පසුකළ වයස්ගතම පිතිකරු ඩිල්ෂාන් වෙයි. ඩිල්ෂාන් අවුරුදු 38 දින 285ක් ගත කර තිබේ.

Related