මහින්ද පියසේන ගමගේගේ හිත හදයි
සියලුම සන්ධාන පාර්ශව කරුවන් මහින්ද ජනපති වට එකතුවෙමින් සිටීමත්, විනය කැඩූ ශ්‍රීලනිප 5 ඊයේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරනෙරපා හැරීමත්, මෛත්‍රීපා...

https://www.sathhanda.com/2015/07/piyasena-gamage-mahinda.html
විනාඩි දහයක් පමණ පැවතී ඇති මෙම සංවාදයේදී, “මට ලංකාවේ ආසන 160ටම යන්න වෙන්නේ නැහැ. ගාල්ල දිස්ති‍්‍රක්කයේ තවත් එක රැස්වීමකට මට එන්න පුළුවන්. ඔයා ගාල්ලේ නායකත්වය අරගෙන ගාල්ල දිස්ති‍්‍රක්කය දිනලා දෙන්න කටයුතු කරන්න ”ලෙස හිටපු ජනාධිපතිවරයා ගමගේ ඇමතිවරයාට පැවසු බවත් දැනගන්නට ලැබේ.
Related