ස්වර්ගයෙන් සුරදුතයෙක් ලන්ඩනයට ඇද වැටෙයි?
අහසින් පොලවට ඇද වැටුණු මනුෂ්‍ය ස්වරූපයක් සහිත සුර දුතයෙක් මිට දින දෙකකට පෙර ලන්ඩනයෙන් හමු වී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් බවට සැකකරන පො...
https://www.sathhanda.com/2015/07/real-life-fallen-angel-has-fallen-from-the-sky-in-london.html?m=0
අහසින් පොලවට ඇද වැටුණු මනුෂ්‍ය ස්වරූපයක් සහිත සුර දුතයෙක් මිට දින දෙකකට පෙර ලන්ඩනයෙන් හමු වී ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් බවට සැකකරන පොලිස් කන්නාඩි සහ කළු ඇදුමින් සැරසී සිටි පුද්ගලයින් පිරිසක් පැමිණ එම සුරදුතයෙක් බවට සැකකරන ලද පුද්ගලයාව ඉවත් කරගෙන තිබ.
කෙසේ වෙතත් පසුව හෙළි වී තිබුනේ මෙය කලාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණයක් බවයි.
කෙසේ වෙතත් පසුව හෙළි වී තිබුනේ මෙය කලාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණයක් බවයි.

Related