ළමයින් 11කගෙන් පාලිකාවට මිරිස් ප්‍රහාර
අධිකරණ නියෝගයක් අනුව අනුරාධපුර සාලියපුර ප‍්‍රදේශයේ ළමා නිවාසයක පරිවාස භාරයේ රඳවා සිටි ගැහැණු ළමයින් 11 දෙනෙකු පලා යාමට උත්සහ කිරීමේ දි පො...
https://www.sathhanda.com/2015/08/anuradhapura-saliyapura.html?m=0
අධිකරණ නියෝගයක් අනුව අනුරාධපුර සාලියපුර ප‍්‍රදේශයේ ළමා නිවාසයක පරිවාස භාරයේ රඳවා සිටි ගැහැණු ළමයින් 11 දෙනෙකු පලා යාමට උත්සහ කිරීමේ දි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගැහැණු ළමයින් 11 දෙනා වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන්නන්. ඔවුන් ළමා නිවාසයේ පාලිකාව සමග ගැටුමක් ඇතිකර ගෙන ඇගේ මුහුණට මිරිස් කුඩු ගසා පලා යාමට උත්සහ කර තිබෙනවා.
පොලිසිය ළමා නිවාසයට පැමිණ ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි.

Related