අප්පච්චි මළා කණ්ඩායම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
ජනතා මතයට පයින් ගසමින් ප්රජාතන්ත්රවාදය කෙලසමින් අප්පච්චි මළා කණ්ඩායම සන්ධාන ඡාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට මේවන විට මෛත්...
https://www.sathhanda.com/2015/08/appachi-malo.html?m=0
ජනතා මතයට පයින් ගසමින් ප්රජාතන්ත්රවාදය කෙලසමින් අප්පච්චි මළා කණ්ඩායම සන්ධාන ඡාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට මේවන විට මෛත්රී පාර්ශවය දැඩි උත්සාහයක නිරත වන බව දැනගන්නට ලැබේ.
එස්.බී. දිසානායක, ලක්ෂමන්යාපා අබේවර්ධන, විජිත් විජයමුනි සොයිසා, ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනවිරත්න, නන්දිමිත්ර ඒකනායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, තිලංග සුමතිපාල යන අය ඇතුළුව 15 දෙනෙකු අප්පච්චි මළා පිලට එක්ව සිටී.
කෙසේවුවද සන්ධානයට හිමිව ඇත්තේ ජාතික ලයිස්තු මන්ත්රී ධූර 12ක් පමණි.


Related