අම්බලන්ගොඩ, වතුගෙදර යුවලක් කපා කොටා ඝාතනය කෙරේ
වතුගෙදර, පැටිවත්ත ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රී ඇතුලු වූ පිරිසක් නිවසේ නිදා සිටි අඹු සැමි යුවලක් කපා, කොටා ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනය ...
https://www.sathhanda.com/2015/08/blog-post_20.html?m=0
වතුගෙදර, පැටිවත්ත ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රී ඇතුලු වූ පිරිසක් නිවසේ නිදා සිටි අඹු සැමි යුවලක් කපා, කොටා ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ හැට හැවිරිදි වීරකොණ්ඩ ආරච්චිගේ රමනී හෙවත් සහ හැට දෙහැවිරිදි සේපාල නමැති අඹු සැමි යුවලකි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති අතර, සිද්ධිය අම්බලන්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related