ජවිපෙ දැන් කටට එනදේ කියනවා
ජවිපී එක පසුගිය දිනවල ආණ්ඩුවක් හදන තරමට කෑමොර දුන්නා. අවසානයේ දී ඔවුන්ට ලබාගත හැකි වූයේ මන්ත්රී ධුර 04 ක් පමණයි. එයාලා මොනවා හරි කියන්න ...
https://www.sathhanda.com/2015/08/chandrani-bandara.html?m=0
ජවිපී එක පසුගිය දිනවල ආණ්ඩුවක් හදන තරමට කෑමොර දුන්නා. අවසානයේ දී ඔවුන්ට ලබාගත හැකි වූයේ මන්ත්රී ධුර 04 ක් පමණයි. එයාලා මොනවා හරි කියන්න ඕනෑකමට දැන් විවිධ ප්රකාශ සිදු කරමින් සිටිනවා. අපි ගැන ජාතික ආණ්ඩුව ගැනත් විවිධ ප්රකාශ සිදු කරනවා. ජනතාව ඔවුන් ප්රතික්ෂේප කර ඇති බව මෙවර මහ මැතිවරණ ප්රතිඵලවලින් තේරුම්ගත යුතුයි.
අපි ලබාගත් මන්ත්රී ධුර 106 ට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගෙන ඉදිරියේදී රටට, ජනතාවට සේවයක් කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා.

Related