මම එජාපයට යට යන්නෙත් නැ, ඇමතිකන් ගන්නේත් නැ - දයාසිරි
අද (20) පඩුවස්නුවරදී දයාසිරි ජයසේකරට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුණා.විරෝධතාකරුවන් ප්‍රකාශ කලේ දයාසිරි ජයසේකරට එක්සත් ජාතික පක්ෂයට සබන්ධ වීමට...
https://www.sathhanda.com/2015/08/dayasiri-jayasekara.html?m=0
තමාට ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් එක් ලක්ෂ ගණනක් ඡන්දය ලබා දුන්නේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූර ගැනීමට හෝ එක්සත් ජාතික පක්ෂයට යෑම සදහා නොවන බව දයාසිරි ජයසේකර පවසයි.ඔහු පැවසුවේ තමන්ට එජාපයට ගොස් ඇමතිකම් ලබා ගැනීම සදහා කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි.

Related