මහින්ද පරදිනවා කියන ඊනියා සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ
එළඹෙන මහා මැතිවරණයෙන් සන්ධානය පරදිනවා කියමින් එයින් නොනැවතී මහින්ද රාජපක්ෂද පරාජය වන බව පවසමින් ව්‍යාජ සවධීනත්වයක් පෙන්නා ජනතාව මුලා කර...

https://www.sathhanda.com/2015/08/indika-totawatta-unp-stage.html?m=0
එළඹෙන මහා මැතිවරණයෙන් සන්ධානය පරදිනවා කියමින් එයින් නොනැවතී මහින්ද රාජපක්ෂද පරාජය වන බව පවසමින් ව්‍යාජ සවධීනත්වයක් පෙන්නා ජනතාව මුලා කරන ඊනියා සාස්තර කාරයා හෙවත් ඉන්දික තොටවත්ත පසුගියදා එක්සත් ජාතික පක්ෂය දිනවීම උදෙසා වේදිකාවට නැග තිබුණි. ඔහුගේ පුද්ගලික දේශපාලන මතය ගැන හෝ ක්‍රියාව ගැන අපට ගැටළුවක් නොමැති වුවත් ඔහු රටක ජනතාවක් මුලා කිරීම නම් අනුමත කල නොහැකිය.


Related