මෛත්‍රී මෙහෙයවන්නේ කිලී මහරාජාද?
තව දෙදිනකින් පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව එහි ප්‍රතිපළය කුමක් වූවත් අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇත්තේ සිරස අයිතිකරු කිලී මහරාජා ...

https://www.sathhanda.com/2015/08/kili-mahajara-sri-lanka.html?m=0
තව දෙදිනකින් පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව එහි ප්‍රතිපළය කුමක් වූවත් අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇත්තේ සිරස අයිතිකරු කිලී මහරාජා විසින් බව ජනාධිපති කාර්යාලයේ තොරතුරු මාර්ග අනාවරණය කරයි.
මේ වන විට ජනධිපතිවරයා සිටින්නේ කිලි මහරාජා හා ඔහුගේ රූකඩ වන උපදේශකයන් කිහිප දෙනෙකුගේ දේශපාලන අත්අඩංගුවට පත්ව බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටී.එහෙත් මේ සෙල්ලම මහරාජාට කළ හැකි වන්නේ කවර හෝ පක්ෂයක් 113 ඉක්මවා ආසන ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණය.
කිලී මහරාජා විසින් මෙහෙයවනු ලබන ඔහුගෙන් පඩි ගන්න විශාල කණ්ඩායමක් මේවන විට ජනධිපතිවරයාට සම්බන්ධ ආයතන රැසක ඉහළ තනතුරුවල සිටින අතර දේශපාලන පක්ෂ කිහිපයකින්ම ඔහුගේ පඩියට වැඩ කරන අපෙක්ෂක කණ්ඩායමක්ද ඉදිරිපත්ව සිටී.
මෛත්‍රී ජනාධිපතිගේ අසන්න කලබල කාරී දේශපාලන ක්‍රියාවන් පිටුපස කිලි මහරාජා සහ ඔහුගේ පිරිස සිටින බවත් වාර්තා වේ.
මෛත්‍රී ජනාධිපතිගේ අසන්න කලබල කාරී දේශපාලන ක්‍රියාවන් පිටුපස කිලි මහරාජා සහ ඔහුගේ පිරිස සිටින බවත් වාර්තා වේ.
ලංකාඩේලි ඇසුරෙන්
Related