ගාලු පිටියට සංගා සමුදුන් අයුරු
ඉන්දියාව සමග ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකාව ජය ගත්තා. ඒ ලකුණු 63කින්. ඉන්දියාවේ දෙවෙනි ඉනිම ලකුණු 112 කට සීමා කරන්නට ශ්රී...

https://www.sathhanda.com/2015/08/kumar-sangakkara-final-match_15.html?m=0
ඉන්දියාව සමග ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකාව ජය ගත්තා. ඒ ලකුණු 63කින්. ඉන්දියාවේ දෙවෙනි ඉනිම ලකුණු 112 කට සීමා කරන්නට ශ්රී ලංකාව සමත් වූවා. සංගක්කාර ගාලු පිටියේ ක්රීඩා කළ අවසන් තරඟය මේ ආකාරයට ජය ගැනීම පිළිබඳව ඔහු සිය සතුට ට්විටර් ගිණුම හරහාද පල කර තිබුනේ මේ ආකාරයටයි.
Related