මෛත්රීගේ ලිපියක් නොලැබූ බව මහින්දත් කියයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එවූ ලිපියක් ගැන තමා නොදන්නා බවත් ලිපිය කියවා බලා කතා කිරීමට සූදානම් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප...

https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa-speaks-about-maithree-letter.html?m=0
ඔහු මේ බව පැවසූවේ මේවන විට හෝමාගම බස් නැවතුම්පොල භූමියේ පැවැත්වෙන ජන රැළිය අමතමිනි.
“මම දන්නේ නෑ. ලව් ලෙටර් එකක්ද දන්නේ නෑ. ලව් එක කැඩුනම ලියන එකක් වෙන්න පුළුවන්. ලියුම බලන්න ඕන කතා කරන්න.“ යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Related