මංගල අප්‍රිකා යයි - සංචාරයට අඩු මාධ්‍ය අවධානයක් දෙන්න සැලසුම් කරලා
ශ‍්‍රි ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකට අවශ්‍ය අධ්‍යන කටයුතු සඳහා විදේශ ඇමති මංගල සමරවීර මහතා දකුණු අප‍්...
https://www.sathhanda.com/2015/08/mangala-samaraweera.html?m=0
ඇමතිවරයා එහිදි එරට උප ජනාධිපති සිරිල් රමපෝසා මහතාද හමුවනු ඇතැයිද විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මේ අතර මේ සංචාරයේ සැබෑ අරමුණ වසන් කිරීමට වෙනම මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති බවත් වාර්තා වේ.
මේ අතර මේ සංචාරයේ සැබෑ අරමුණ වසන් කිරීමට වෙනම මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති බවත් වාර්තා වේ.

Related