දේශීය පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නෑ
යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී...
https://www.sathhanda.com/2015/08/mk-sivajilingam.html
‘අපි මේ ගැන මේ රටේ ඉන්න සියලුම දෙමළ ජනතාවටත් කියනවා සෑම රටකම ඉන්න දෙමළ ජනතාවටමත් කියනවා මේ දේශීය පරික්ෂණ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ ඒ වගේම ඒවා අපිට පිළිගන්නත් බැහැ. ඒක මුළු ලෝකෙම ඉන්න දෙමළ ජනතාව දන්නවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ යුද අපරාධ පිළිබඳව විදේශීය පරික්ෂණයක් අවශ්‍යමයි කියලා. එහෙම නොවෙන්න යුද්දෙන් පිඩා විඳි ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ‘ යැයි ඔහු කීවේය.


Related