නාමල්ට මුල්‍ය වංචා විමර්ශන ඒකකයෙන් කැඳවීමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (10) සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබුණේ මුල්‍ය වංචා විමර්ශන ඒකකය විසින් තමාව කැඳ...

https://www.sathhanda.com/2015/08/namal-rajapaksa-fcid.html
ඔහු පළ කර තිබූ ආකාරයට අගෝස්තු 12 වන දින රාජපක්ෂ මහතා මුල්‍ය වංචා විමර්ශන ඒකකය ඉදිරියේ පෙනී සිටිය යුතු ය.
ඒ සමඟම ඔහු පළ කර තිබුණේ මෙය සිය මැතිවරණ ව්‍යාපාරය අඩපණ කිරීමේ වෑයමක් බවය. තව දුරටත් ඔහු සඳහන් කර තිබුණේ අවසානයේ දී මේ සියලු මැතිවරණ උපක්‍රම පල රහිත වනු ඇති බවයි.
Related