එක්නැලිගොඩ පරීක්ෂණ වහා නවතන්න - රනිල් අණ කරයි
පසුගිය කාලයේ අතුරුදහන් වූ ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ සිදුවීමට අදාල පරීක්ෂණ කටයුතු වහා ක්රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නවතා දමන ලෙස...
https://www.sathhanda.com/2015/08/prageeth-eknaligoda-investigation.html?m=0
පසුගිය කාලයේ අතුරුදහන් වූ ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ සිදුවීමට අදාල පරීක්ෂණ කටයුතු වහා ක්රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නවතා දමන ලෙස රනිල් වික්රමසිංහ මහතා දැනුම් දී ඇති බව අප වෙත වාර්තා වේ.
මෙයට හේතු වී ඇත්තේ, දැනට කරනු ලබා පරීක්ෂණ අනුව එය යුද හමුදාවේ බුද්ධි අංශ වෙත සහ මෙවර එජාපයෙන් තරග වදින ප්රබල අපේක්ෂකයකු වෙත සෘජුවම එල්ල වී තිබීමයි. එමෙන්ම යුද හමුදාව තරයේ පරීක්ෂණ කටයුතු වල සහය දීම ප්රතික්ෂේප කර ති බවත් වාර්තා වේ. එයි ශ්රී ලංකා යුද හමුදාවේ සියලු බුද්ධි අංශ කටයුතු නිරාවරණය වීමත් එය රනිල් වික්රමසිංහ ආණ්ඩුව විසින් 2001 දී සිදු කරනු ලැබූ ම්ලේනියම් සිටි මහා පවා දීමට නොදෙවෙනි බව යුද හමුදාව දැන්ව තිබේ.


Related