සජිත්ටත් කැබිනට් ඇමති කමක් නොලැබෙන ලකුණු
පත්වෙන නව ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාසහට කැබිනට් ඇමති කමක් දීම පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් මතුවේ තිබෙනවා. මැතිවරණයට පෙර රනිල් වික්‍රමසංහ පවසා ස...
https://www.sathhanda.com/2015/08/ranil-wickramasinghe-sajith-premadasa.html?m=0
පත්වෙන නව ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාසහට කැබිනට් ඇමති කමක් දීම පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් මතුවේ තිබෙනවා. මැතිවරණයට පෙර රනිල් වික්‍රමසංහ පවසා සිටියේ තම ආසනය පරද වන මන්ත්‍රීවරුන් හට කැබිනට් ඇමති කම් නොදෙන බවය. සජිත් ප්‍රේමදාස තම ආසනය පරාජය වී තිබේ. මේ තත්වය යටතේ සජිත් ප්‍රේමදාසට කැබිනට් ඇමති කමක් ලබා නොදිය යුතු බව එජාපයේ පිරිසක් කියා සිටින බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් තව මාර්ගයකින් වාර්තා වන්නේ රනිල් මැතිවරණයට පෙර එම ප්‍රකාශය කරනු ලැබුයේද ප්‍රේමදාස ඉලක්ක කරගෙන බවය. රාජපක්ෂ වරුන් හමුවේ ප්‍රේමදාසට තම ආසනය දිනාගත නොහැකි බව රනිල් හොදාකාරවම දන සිටිය බවත් වාර්තා වේ. මෙම කතාව දැන් කරලියට ගෙන ඇත්තේද රනිල්ගේ පිරිසක්ම විසින් බව අප වෙත වාර්තා වේ.

Related