ෆොන්සේකා හෝදාගෙන යයී

මෙවර මැතිවරණයේ පසුබෑමට ලක් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනේ. එම පක්ෂය 2010 මහා ...

මෙවර මැතිවරණයේ පසුබෑමට ලක් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනේ. එම පක්ෂය 2010 මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ සමග තරග කර ආසන හතක් ජය ගැනීමට සමත් විය.

නමුත් මෙවර මැතිවරණයේ දී කිසිදු ආසනයක් දිනා ගැනීමට එයට නොහැකි වීම නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ. එම පක්ෂයට මුළු ලංකාවෙන් ම ලබා ගත හැකි වී ඇත්තේ ඡන්ද තිස් දහසකට ආසන්න සංඛ්‍යාවකි. ජවිපෙ සමග තරග කර ආසන හතක් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කිසිම ආසනයක් දිනා ගැනීමට පමණක් නොව තම ඡන්ද පදනම සෝදාපාළුවට ලක් වීම වළක්වා ගැනීමට වත් හැකියාවක් ලැබී නැති බව ද මේ ප්‍රතිපලයෙන් පැහැදිලි වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7028311945334952229

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item