ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාවේ සාමාජිකයින් 25ක් ඉවතට [Updated]
පළමුව වාර්තා වුයේ 25 දෙනෙකු උවත් නවතම වාර්තා අනුව එම අගය 13 වන බව වාර්තා වෙනවා. අලුතෙන් පත් කල පිරිසට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ඇතුල...
https://www.sathhanda.com/2015/08/slfp.html?m=0
පළමුව වාර්තා වුයේ 25 දෙනෙකු උවත් නවතම වාර්තා අනුව එම අගය 13 වන බව වාර්තා වෙනවා. අලුතෙන් පත් කල පිරිසට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ඇතුලත් බව වාර්තා වේ.
පෙර පුවත,
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකු පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර තිබෙනවා.
පෙර පුවත,
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකු පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව නව සාමාජිකයින් 25 දෙනෙකු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා ජනාධිපතිවරයා නියමයෙන් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පක්ෂයේ නව ලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව පත්වීම් ප්‍රධානය කර ඇති බවයි වාර්තාවන්නේ.

Related